💎 Muthu Jewellers

Shopping Guide

Choose your language / ඔබේ භාෂාව තෝරන්න / உங்கள் மொழியைத் தேர்ந்தெடுக்கவும்

🎁 1. Bulk Orders – විශේෂ තොග මිල

අපගේ Website එකේ එකම Item Code එක යටතේ ඇති විවිධ Designs සහ Colours එකතු කර Bulk Orders ලබාගත හැකියි.

උදාහරණය: MJ-JE001 Item Code එක යටතේ ඇති Earrings අතරින් කැමති Designs සහ Colours මිශ්‍ර කර භාණ්ඩ 20ක් තෝරාගත හැකියි. එකම Design එකෙන් 20ක් ගැනීම අවශ්‍ය නැහැ.

🔍 Search Box එකට MJ-JE001 ඇතුළත් කර අදාළ භාණ්ඩ සොයාගන්න.

අදාළ Code එකේ අවම Bulk Quantity එක සම්පූර්ණ වූ විට Bulk Price එක ස්වයංක්‍රීයව අදාළ වේ.

🎨 2. Designs, Colours & Stock

එක් එක් භාණ්ඩයේ දැනට පවතින Stock ප්‍රමාණය Website එකේ පෙන්වා ඇත.

බොහෝ Designs සඳහා එකම Colour එකෙන් එකක් හෝ සීමිත ප්‍රමාණයක් පමණක් තිබිය හැකියි. සෑම මාසයකම අලුත් Designs එකතු කරන නිසා Stock වෙනස් විය හැකියි.

⚠️ 3. Cart & Out of Stock

Cart එකට දැමූ පමණින් භාණ්ඩය ඔබ වෙනුවෙන් වෙන් නොවේ.

ඔබ Order එක සම්පූර්ණ කිරීමට පෙර වෙනත් Customer කෙනෙක් එම භාණ්ඩය සඳහා Order එකක් තහවුරු කළහොත්, එය Out of Stock විය හැකියි.

එබැවින් Stock පරීක්ෂා කර හැකි ඉක්මනින් Checkout සම්පූර්ණ කරන්න. සියලුම Orders Stock Availability අනුවයි.

💬 4. එකම Design එකෙන් වැඩි ප්‍රමාණයක් අවශ්‍යද?

එකම Design එකෙන් සහ Colour එකෙන් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය නම් Menu → Contact → Chat on WhatsApp හරහා අපව සම්බන්ධ කරගන්න.

අවශ්‍ය Item එකේ Photo එක හෝ Item Code එක, Colour එක සහ Quantity එක දැනුම් දෙන්න. ලබාදිය හැකිදැයි පරීක්ෂා කර පිළිතුරු දෙන්නම්.

🛍️ Shop Online

Jewellery • Hair Accessories • Beauty Products • Gift Items & More

🚚 Islandwide Delivery Available!   💵 Cash on Delivery Available!